ලක්සල ... දේශීය අත්කම් කලාවේ මහ ගෙදර. නව මුහුණුවරකින්. වරක් පැමිණ අත් විදින්න. ශ්‍රී ලාංකිය කලාකරුවන්ගේ මහානර්ඝ නිමැවුම් දහස් ගණනින්... ඔබට අවශ්‍ය ඔබේ නිවස සරසා ගන්නටද.. එසේත් නැත්නම් මිතුරෙකුට ත්‍යාගයක් පිරිනමන්නටද.. විදෙස්ගත මිතුරෙකුට ශ්‍රී ලංකාවේ සිහිවටනයක් පිළිගන්වන්නටද... මේ හැම දේකටම ලක්සල දැන් උදේ 9 සිට රාත්‍රී 9 දක්වා විවෘතයි. ලක්සල... ලාංකීය අත්කම් කලාවේ මහ ගෙදර.
LAKSALA gena godak dewal dena gaha....JAYASRI RA DIO 1 NISA MAMA LANKAWTA AWHAMA ONA DEWAL GANNA ANIWARAYENMA ANAWA APE DEWAL GANNA APEMA THENAKATA
LAKSALA gena godak dewal dena gaha....JAYASRI RA DIO 1 NISA MAMA LANKAWTA AWHAMA ONA DEWAL GANNA ANIWARAYENMA ANAWA APE DEWAL GANNA APEMA THENAKATA
ReplyDelete